Category: දේශපාලන
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් අනතුරු ඇඟවීමක්
වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ගේ ජීවිතවලට කිසියම් හානියක් සිදු වුව හොත් පොලිසිය සහ ත්‍රස්ත විමර්ශන අංශය ජනතාව විසින් පොළොවට සමතලා කරනු ඇතැ යි පාර්ලිමේන්තු ... Read More
ඩීසල් හා භූමිතෙල්වලින් රජයට තවමත් පාඩුයි – ඩී.වී චානක
ඩීසල් හා භූමිතෙල්වලින් රජය තවමත් පාඩු ලබන බව විදුලි බලහා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසයි. අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ඩීසල් ලීටරයකින් රුපියල් 12 ක ... Read More
ක්‍රිකට් පාලක මණ්ඩලය අද සූදු පිටියක් කරලා – තරඟ පාවා දීමක් ගැනත් චෝදනාවක්
ඉකුත් ජූලි මාසයේ පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගාවලියේ, ගාල්ලේ පැවති තරගයක දී ශ්‍රී ලංකාවේ පරාජයට හේතුව තරග පාවා ... Read More
පොඩි කාලේ මට තිබුනේ එක කලිසමක් සහ කමිසයක් විතරයි – විමල් වීරවංශ
තමාට පොඩි කාලේ තිබුනේ එක කලිසමක් සහ කමිසයක් පමණක් බවත් සතියේම හෝද හෝද ඇන්දේ ඒ ඇඳුම බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ... Read More
ගෝල්ෆේස් රිද්මයට දැන් යන්න බෑ, අඩියක් පස්සට ගන්න ඕනේ – අනුර දිසානායක
ගෝල්ෆේස් සටන ඒ රිද්මයෙන්ම වත්මන් පාලනය හමුවේ කරගෙන යාමට නොහැකි බවත් වත්මන් තත්වය තුළ අරගලය පියවරක් පසුපසට ගතයුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර ... Read More
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග යළි කල්දාන්නෙ නැහැ – අධ්‍යාපන ඇමති
උසස් පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සඳහා තීරණය කර තිබෙන දින යළි කිසිදු ආකාරයකින් වෙනස් නොකරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත පවසයි. පහ ... Read More
ජනපති රනිල් බ්‍රිතාන්‍ය අගමැති හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් අතර හමුවක් අද (07) සිදු ව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. රනිල් වික්‍රමසිංහ මහතා COP-27 දේශගුණික ... Read More
වැඳලා කියන්නම් ආයෙනම් නැගිටින්න එපා – පාඨලී චම්පික
නැවත වතාවක් නැගිටින්න එපා යැයි තමා මහින්ද රාජපක්ෂ මහතාගෙන් වැඳ ඉල්ලා සිටින බව 43 සේනාංකය නායක සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ... Read More
අයවැයට පෙර කැබිනට්ටුව පුරවයි ?
අයවැයට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙක් පත් කිරීමේ සූදානමක් පවතින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ අනුව එම නව ... Read More
හිටපු ජනපතිට කොවිඩ්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. එබැවින් පවතින අසනීප තත්ත්වය සමනය වන තෙක් ජනහමු මෙන්ම ප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරකම්වලින් ඉවත්ව කටයුතු කරන බවයි ... Read More

