Category: දේශපාලන
ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමේ කිසිඳු වෙනසක් කරන් නෑ – ඇමති
මොන යම් හේතුවක් මත හෝ ගුරුවරුන්ගේ හෝ පාසල් සිසුන්ගේ ඇඳුමෙහි කිසිදු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. අද (04) පස්වරුවේදියි අමාත්‍යවරයා මේ ... Read More
අපේ රටේ නායකයෝ ජනතාව හිඟා කන තත්ත්වයට පත්කළා – කාදිනල් හිමි
රටේ ජනතාවගේ ගැටලු හමුවේ සංවේදී නොවන මහජන නියෝජිතයින් වෙත යළි කිසිදු දිනක ඡන්දය භාවිත නොකරන ලෙස කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉල්ලීමක් කරයි. උන්වහන්සේ ... Read More
කොළඹ, ගම්පහ ජනතාව ගංවතුර අවදානමෙන් මුදවා ගැනීමට ඒකාබද්ධ වැඩපිළිවෙලක්
ගංවතුරෙන් යට වූ ජනතාවට කොට්ට මෙට්ට කෑම උස්සගෙන එන ක්‍රමවේදය වෙනුවට පූර්ව ආපදාකළමනාකරණ වැඩපිළිවෙළක් කඩිනමින් අවශ්‍යය බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා. අමාත්‍යවරයා මේ බව ... Read More
ප්‍රචණ්ඩත්වයට කැමති කවුරුත් අපේ පැත්ත පලාතක එන්න එපා – සජිත් ප්‍රේමදාස
ප්‍රචණ්ඩත්වයට කැමති කිසිවෙක් තමන් සමඟ එක්වීමට අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ගල්ගමුවේදී අද (03) පැවැති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් ... Read More
ඉන්ධන මිල වැඩි කිරීමක් හෝ අඩු කිරීමක් මේ සතිය තුල නෑ – ඇමති
මේ සතිය තුල ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නො වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. මිල සූත්‍රයට අනුව සාමාන්‍යයෙන් සෑම මසකම පළමු ... Read More
පාර්ලිමේන්තුවට සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට හැක්වී නෑ -ජනපති
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් (Far Reaching Systematic Changes) ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ... Read More
සංචාරකයින්ට FIFA උණුසුම දෙන්න ඇමතිගෙන් අලුත් වැඩක්
FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නොවැම්බර් මස 20 සිට දෙසැම්බර් 18 දක්වා කටාර්හි දී පැවැත්වීමට නියමිත වනවා මේ වෙනුවෙන් ලෝකයේ විවිධ රටවලින් කටාර් රාජ්‍යයට පැමිණෙන ... Read More
අද එන්නේ අවස්ථාවාදීන්, අද උද්ඝෝෂණයට අපි නෑ – වසන්ත සමරසිංහ
අරමුණ සහ අවංකභාවය පිළිබඳ ප්‍රශ්න පවතින බැවින් අද (02) උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය සම්බන්ධ නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ... Read More
ජනතාව ඇයි හෙට පාරට බහින්නේ ? හෙට විරෝධය ගැන අමාත්‍ය මණ්ඩලයේ කතා බහට
උද්ඝෝෂණ සඳහා දැන් පාරට බහින්නේ ගෑස් පෙට්‍රල් පෝලිම් දරා ගත නොහැකි පිරිස් ද, නොඑසේ නම් ඉල්ලූ වෙනසට අනුව රට ක්‍රමයෙන් ස්ථාවර වෙනවාට, ජාතිවාදී ආගම්වාදී දේශපාලය ... Read More
ගෝඨාභය අපි කියන දේ ඇහුවනම් මෙහෙම වෙන් නෑ – නාමල් කියන විදිහටයි වැඩ කරේ
සියලු පව් ටික කරගෙන නාමල් රාජපක්ෂ මැතිතුමා අපේ කරේ ගහන්න හදන බවත් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේ නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සුලු ... Read More

