Category: දේශපාලන
මැති, ඇමතීන්ට විදෙස් ගමන් සීමාවක්
පාර්ලිමේන්තු රැස්වීම පවත්වන දිනවලදී හා අය – වැය විවාදය පවත්වනු ලබන කාල සීමාව තුළ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා රජයේ පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විදේශගතවීම සීමා කර ... Read More
සාමකාමී විරෝධතා ඔට්ටුයි, ආණ්ඩු පෙරළන්න ගෙවල් ගිනි තියන්න ඔට්ටු නෑ
මර්දනය මර්දනයෙන් නතර කළ යුතු යැයිද ඒ සඳහා සූදානමින් සිටින බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි මේ රටේ අනාගතය වෙනුවෙන් හැඩ ගැසිය ... Read More
පොහොට්ටුවේ විශාල පිරිසක් යළි ශ්‍රී.ල.නී.පයට එන්න කැමැත්තෙන් ඉන්නවා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වීමට කැමැත්ත පළකර ඇති බව ශ්‍රීලනිප ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ... Read More
පක්ෂයක් විදිහට අපේ පූර්ණ සහයෝගය ජනාධිපතිට දෙනවා – නාමල් රාජපක්ෂ
රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමට සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට පක්ෂයක් ලෙස පූර්ණ සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ... Read More
ජනපති ඉන්දියාවට ශෝකය පළ කරයි
ඉන්දියාවේ ගුජරාටේ ප්‍රාන්තයේ මෝර්බි හි පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 91 දෙනෙකු යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය රජය සහ ජනතාව වෙත සිය ශෝකය පළ කර ... Read More
යාචකයෙකුටත් පුළුවන් වේදිකාවක් හදාගෙන ගොඩ වෙන්න – මෛත්‍රිපාල සිරිසේන
පාරේ යාචකයකුට වුවත් වේදිකාවක් සාදාගෙන ඊට ගොඩ විය හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන ... Read More
ලබන 02 දා පැවැත්වෙන ජනතා විරෝධයට පාඨලීගේ 43ත් එක්වෙයි
වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නොවැම්බර් 02 වෙනිදා ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් විරෝධතාවයට පූර්ණ සහාය පළ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නායකත්වයෙන් යුතු 43 ... Read More
රට භාරගැනීමට සුදුසු පරිණත කණ්ඩායමක් අප සතුව ඉන්නවා – අනුර දිසානායක
රට භාරගැනීමට සුදුසු පරිණත කණ්ඩායමක් තමන් සතුව සිටින බව ජාතික ජනබලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට පෙර නොවූවිරූ ... Read More
විනය විරෝධී වැඩ කරන භික්ෂූන්ට එරෙහිව කටයුතු කරන්න නව පනතක්
දුසිල්වත් සහ ඇතැම් ව්‍යාපාර ආදී කටයුතුවල නියැලෙන භික්ෂුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා. ... Read More
පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල වෙන් නෑ – මහින්ද රාජපක්ෂ
ප්‍රශ්නවලට බය නොවී රටේ අභියෝග භාරගත හැකි පිරිස සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බව එම පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසීය. ඕනෑ ම මැතිවරණයකට ... Read More

