Category: දේශපාලන
පුත්තලම කියද්දී සතෙක් මතක් වුණාට, ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය වුණේ පුත්තලමෙන්
අහිංසක මිනිස්සුන්ව වැව්වලට දාලා ඒක දිහා බලලා සතුටුවෙන, කාලකන්නි සතුටක් ලබන කට්ටිය හිතන් ඉන්නවා නම් ඒ තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවසාන කරන්න පුළුවන් කියලා, ... Read More
මගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගිහින් නෑ – මහින්ද අමරවීර
ජීප් රථ 32කින් යාල වනෝද්‍යානයට ඇතුළු වී එහි වන සතුන්ට හිංසා වන පරිදි හැසිරීමේ සිද්ධියට තමන්ගේ පුත්‍රයා කිසිසේත්ම සම්බන්ධ නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන ... Read More
ඩයනා ගැන සැකයක් – සී.අයි.ඩී. ය විමර්ශන අරඹයි
මේ වනවිට රාජ්‍ය අමාත්‍ය ධුරයක් හොබවන ඩයනා ගමගේට විරුද්ධව පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා. ඒ ඇය විසින් ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධව පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ... Read More
භාණ්ඩ අස්ථානගතවීම සම්බන්ධයෙන් මම වග කියන් නෑ – මෛත්‍රීපාල සිරිසේන
තමා ධුරය දැරූ සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ජනාධිපති මාධ්‍ය අංශයේ භාණ්ඩ අස්ථානගතවීම සම්බන්ධයෙන් වගකීම භාරගත යුත්තේ තමන් නොව අදාළ නිලධාරීන් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල ... Read More
අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන්ට රට හැර යෑම නතර කළ යුතුයි
වයස අවුරුදු දෙකට වැඩි දරුවන් සිටින මවුවරුන්ට විදේශ රැකියා සඳහා රට හැර යාමට අවසර ලබා දීමට රජය ගෙන ඇති තීරණය උපරිම වසර පහකට සංශෝධනය කළ ... Read More
2023 අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවට
2023 අයවැය නොවැම්බර් 14 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙම තීරණය ගෙන ඇති බව යි වැඩි දුරටත් වාර්තා ... Read More
ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීලා පුළුවන් නම් අයින් කරලා පෙන්වන්න
විපක්ෂයේ අය කිව්වට ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීලා දහයක් ඉන්නවා, පහළොවක් ඉන්නවා එහෙම කිව්වට ඒ අයව ඉවත් කල නොහැකි බවත් පුළුවන්නම් එහෙම ඉන්න අය ඉවත් කර ... Read More
ඩිස්නිලන්තයක් හම්බන්තොටට
දකුණු ආසියාවේ පළමු ඩිස්නිලන්තය හම්බන්තොට පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නොවැම්බර් මාසයේ දී වෝල්ට් ඩිස්නි සමාගමේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට එකඟ වී තිබෙන බව සංචාරක ... Read More
22 සම්මත වුණේ අපි හින්දා – විපක්ෂ නායක
රාජපක්ෂවරුන්ගේ ආධිපත්‍ය ජන බලයෙන් සහ ජන සවියෙන් පියවරෙන් පියවර ඉවත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මැද කොළඹ ... Read More
බැසිල් දේශපාලනය කළත් යළි පාර්ලිමේන්තු ඒන් නෑ – මහින්ද රාජපක්ෂ
ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීම බැසිල් රාජපක්ෂට ගැටලුවක් නොවන බවත්, කොහොමටවත් ඔහු යළි පාර්ලිමේන්තුවට ඒමේ අදහසින් දේශපාලනය කරන්නේ නැතැයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ... Read More

