Category: තාක්ෂණය
සූර්ය කුණාටුව චන්ද්‍රිකා 40 ක් අක්‍රිය කරයි
ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස්’ සමාගම පෘථිවි කක්ෂයේ ස්ථානගත කළ සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතිය ‘සූර්ය කුණාටවක’ බලපෑමට ලක් වී ඇති බවත්, එම චන්ද්‍රිකා පද්ධතියට අයත් චන්ද්‍රිකා 40 ක් ... Read More
ලොව වේගවත්ම සහ මිල අධිකම ගිලන් රථය (වීඩියෝ)
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ලොව වේගවත්ම සහ මිල අධිකම ගිලන්රථය හඳුන්වා දීමට කටයුතු කර ඇති බව වර්තා වෙනවා. අදලා ගිලන්රථය එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේදි හඳුන්වාදීමට කටයුතු ... Read More
අලුතින්ම ලංකාවේ වෙළඳ පොලට එන මෝටර් රථය
යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සඳහා විකල්පයක් ලෙස සිව් රෝද රථයක් දේශීයව නිපදවා තිබේ. මෙම දේශීය සමාගම පවසන්නේ මෙම රථය සඳහා මේ වනවිටත් අනුමැතිය ලැබී ... Read More
ශ්‍රී ලංකා යුධ හමුදාව හදපු සුපිරි රථය
ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් නව රථයක් නිපදවා තිබේ. මෙම රථය හදුන්වන්නේ Mine Resistance Ambush Protected Vehicle ලෙසටය. මෙම ... Read More
ක්ෂීරපථ මන්දාකිනියේ දක්නට ලැබෙන අමුතු වස්තුව
ක්ෂීරපථයේ, ඈතින් බමනය වන ‘අසාමාන්‍ය වස්තුවක්’ හමුවී ඇතැයි ඔස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයෝ පවසති. පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණිය හැඳින්වෙන්නේ ‘ක්ෂීරපථය’ හෙවත් ‘කිරි සයුර’ යන නමිනි. ... Read More
දුර්ලභ අවස්ථාවක් – රොකට්ටුවක් හඳට කඩා වැටෙන්න ආසන්නයි
වසර 7 ක් තිස්සේ අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ඇමෙරිකාවේ ස්පේස් එක්ස් අභ්‍යවකාශ සමාගමට අයත් රොකට්ටුවක කොටසක් ලබන මාර්තු හතර වැනිදා වනවිට සඳ මතුපිටට කඩා වැටීමට නියමිත ... Read More
ඩිජිටල් පසුම්බියක් හඳුන්වාදීමට යයි
ඩිජිටල් ජාතික හැඳුනුම්පත නිකුත් කිරිමෙන් පසු සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා, යෞවන කටයුතු අමාත්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ... Read More
බ්‍රහස්පතිට වඩා විශාල ග්‍රහලෝකයකු සොයා ගනී
නාසා හි පුරවැසි විද්‍යාඥයකු වූ ටොම් ජේකොබ් මහතා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ රජුට (බ්‍රහස්පති ) වඩා තුන් ගුණයකින් විශාලත්වයෙන් යුත් ග්‍රහලෝකයක් ආලෝක වර්ෂ 379ක් ඈතින් සිටින ... Read More
හෙට පෘථිවිය පහු කරන් යන යෝධ ග්‍රහකය
අධික වේගයෙන් ගමන් කරන 1994 PC 1 නමැති විශාල ග්‍රහකය හෙට (18) පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය පවසයි. ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් ... Read More
විශාල යෝධ ග්‍රහකයක් පෘථිවිය පසුකර යාමට ආසන්නයි
අඩි 3500කට වඩා පළලින් යුත් යෝධ ග්‍රහකයක් පෘථිවිය දෙසට ගමන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තාරකා විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ, මෙම වස්තුව පෘථිවියට සාපේක්ෂව පැයට ... Read More

