Category: තාක්ෂණය
සෝනි හඳුන්වා දෙන අලුත්ම මෝටර් රථය
ලොව පුරා පොසිල ඉන්ධන සම්බන්ධයෙන් මේ වනවිට ඇතිව ඇත්තේ සෘණ ආකල්පය හේතුවෙන් මෝටර් රථ නිෂ්පාදකයින් මේ වනවිට විදුලි මෝටර් රථ කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන පෙනී ... Read More
මෙරට තරුණ තරුණියන්ට ඩිජිටල් හැඳුනුම්පතක්
වයස අවුරුදු 15ට වැඩි ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව තිබෙන Block Chain තාක්‍ෂණය උපයෝගී කරගත් තොරතුරු තාක්‍ෂණ ... Read More
වසරේ පළමු උල්කා වර්ෂාව අද
වසරේ පළමු උල්කා වර්ෂාව අද දිනයේ ශ්‍රී ලංකාවාසී ජනතාවට දැක ගත හැකි වෙනවා. ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ජනක අඩස්සූරිය කියා සිටියේ, පැයකට ... Read More
මුළු රටටම චන්ද්‍රිකා තාක්ෂණයෙන් අන්තර්ජාල පහසුකම්
චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ස්ටාර් – ලින්ක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ඇමරිකානු ආයතනය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ. චන්ද්‍රිකා තාක්ෂණය ... Read More
OneWeb, සන්නිවේදන චන්ද්‍රිකා 36ක් අභ්‍යවකාශ ගත කරයි
බ්‍රිතාන්‍යයේ වන් වෙබ් ආයතනය සන්නිවේදන චන්ද්‍රිකා 36ක් අභ්‍යවකාශ ගතකර තිබෙනවා. කසකස්තානයේ සිටයි එම චන්ද්‍රිකා ගුවන්ගත කෙරුනේ. ගෝලීය අන්තර්ජාල පහසුකම් වේගවත් කිරීම මෙම චන්ද්‍රිකා කක්ෂ ගත ... Read More
ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරයි
ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය අද පස්වරුවේ නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි. මෙම ව්‍යාපෘතිය ජයිකා (JICA) මූල්‍ය හා තාක්ෂණික ආධාර ... Read More
යුවරාජ් සිංගේ පිත්ත උඩු ගුවනට (වීඩියෝ )
1877 වසරේ උපන් ක්‍රිකට් එතැන් සිට අද වන විට විවිධ මානයන් සහ නව සොයාගැනීම් සමඟ පරිණාමය වෙද්දී ඊට නව අරුතක් දෙන්නට "කලෙක්සියොන්" ආයතනයට මේවන විට ... Read More
විශ්වයේ රහස් සොයන්න අද ගුවනට යන දුරේක්ෂය
විශ්වයේ ළදරු අවධිය පිළිබඳව අවබෝධයක් ලබාගැනීම සඳහා අභ්‍යවකාශය වෙත යවන ප්‍රථම දුරේක්ෂය අද උඩු ගුවනට පිවිසෙනවා. ඇමරිකානු බිලියන 09ක වියදමින් නාසා ආයතනය විසින් මෙම අධෝරක්ත ... Read More
ආහාර හිඟ වුනොත් කුකුළු පිහාටු කමු
වසරකට කුකුළු මස් මිලියන, බිලියන ගණනක් පරිභෝජනය සඳහා ගන්නවා.කුකුළු මස් අනුභව කළ ද කිසිවිටක පිහාටු පරිභෝජනය සඳහා ලබාගන්නේ නැත .ඒවා ඉවත දමන අතර බොහෝ විට ... Read More
දිවෙන් ලෙව කන Television
ජපාන මහාචාර්යවරයෙක් දිව ගෑමෙන් ආහාර වර්ගවල රස හඳුනාගත හැකි ලෙස ටෙලිවිෂන් තිරයක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Taste-the-TV ලෙස නම් හඳුන්වා දී ... Read More

