Category: තාක්ෂණය
ආසියාවේ විශිෂ්ඨතම විද්‍යාඥයන් 100 අතරට ශ්‍රී ලාංකිකයින් 4ක්
ලොව සුප්‍රකට ‘ඒෂියන් සයන්ටිස්’ (ASIAN SCIENTIST) සඟරාව විසින් 2023 වසරේ විශිෂ්ඨතම ආසියානු විද්‍යාඥයන් 100 අතරට ශ්‍රී ලාංකිකයන් 04දෙනෙකු නම් කර තිබෙනවා. Asian Scientist යනු සම්මානලාභී ... Read More
පෘථිවිය ගැන විද්‍යාඥයන්ගෙන් බය හිතෙන කතාවක්
මිනිස් ක්‍රියාකාරකම් මගින් පෘථිවියේ යහපැවැත්ම සඳහා වූ ආරක්ෂක නිර්ණායක අටෙන් හතක් උල්ලංඝනය කර, ලෝකය අවදානම් කලාපයකට ඇද දමා ඇති බව විද්‍යාඥයන් පවසයි. ජල පෝෂක, වායු ... Read More
අභ්‍යවකාශයට ගිය පළමු සෞදි කත
ලොව පළමු වරට සෞදි ජාතික කාන්තාවක් රැගත් පෞද්ගලික රොකට්ටුවක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් ආරම්භ කර තිබෙනවා. පෞද්ගලික ගගනගාමීන් පිරිසක් පමණක් රැගත් ලොව දෙවැනි අභ්‍යවකාශ ... Read More
ලොව අඩුම ගුරුත්වාකර්ෂණ බලය ශ්‍රී ලංකාවේ
පෘතුවිය තුල පිහිටි අඩුම ගුරුත්වාකර්ෂණ බලය සහිත ප්‍රදේශය ශ්‍රී ලංකාවෙන් බව නාසා ආයතනය සදහන් කර ඇත. එය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති බව සදහන් ... Read More
දෙමුහුන් සූර්යග්‍රහණයක් අප්‍රේල් 20 දා
මෙම මස 20 වැනිදා සිදුවන සූර්යග්‍රහණය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබන බව කොළඹ විශ්ව විද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න ... Read More
ශ්‍රී ලංකාවේ වැඩිම ධාරිතාවයෙන් යුත් දොඹකරය
ශ්‍රී ලංකාවේ විශාලතම ධාරිතාවයෙන් යුත් ක්‍රෝලර් දොඹකරය (Crawler crane) පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ගොඩබාන ලදී. ටොන් 750ක එසවුම් ධාරිතාවයකින් යුත් මෙම දොඹකරය, මන්නාරමේ "Hiruras" සුළං ... Read More
සඳ මත ජලය තිබිය හැකි බවට අනාවරණයක්
සඳ මතුපිට තැනින් තැන ජලය තිබිය හැකි බව විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ, 2020 වසරේ චීනයේ චැංග් ඊ 5 සඳ ගවේෂණය මෙහෙයුමෙන් පසුවයි. එහිදී ... Read More
වට්ස්ඇප් වල අලුත් පෙරළියක්
ඩෙස්ක්ටොප් වට්ස්ඇප් යෙදුම යාවත්කාලීන කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව වට්ස්ඇප් යෙදුම සක්‍රිය කර ඇති ප්‍රාථමික දුරකථනය ක්‍රියා විරහිත වුවද යොමු කරනු ... Read More
මිනිසුන් සහිත මීළඟ සඳ ගමනට ගගනගාමීන් අඳිනු ලබන නිල ඇඳුම් එළිදකියි
නාසා ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මිනිසුන් සහිත මීළඟ චන්ද්‍ර මෙහෙයුම වන ආටෙමිස් (Artemis) මෙහෙයුමේ දී චන්ද්‍රයා වෙත යන ගගනගාමීන් අඳිනු ලබන නවතම ... Read More
ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව පුදුම කරවන සොයාගැනීමක්
භෞතික ලෝකයට නව පෙරළියක් ඇතිකළ හැකි සුපිරි සන්නායකයක් සොයාගැනීමට ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු ප්‍රමුඛ කණ්ඩායමක් සමත් වී තිබෙනවා. අමෙරිකාවේ නිව්යෝක් නුවර රොචෙස්ටර් සරසවියේ සහකාර මහාචාර්ය රංග ... Read More

