Category: තාක්ෂණය
අලුත් ‘පුෂ්පරාග’ යක් රත්නපුරෙන් සොයා ගැනේ
ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ වලංකන්ද ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබෙනවා. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වලන්කන්ද ප්‍රදේශයේ ... Read More
H3 රොකට්ටුව උඩ යවන වැඩේ කල්යයි
H3 රොකට්ටුවේ පළමු මෙහෙයුම ජපාන අභ්‍යවකාශ ඒජන්සිය විසින් ලබන අඟහරුවාදා දක්වා යළි කල් දමා තිබෙනවා. එය, අද දියත් කිරීමට නියමිතව තිබුණත් පවතින අයහපත් කාලගුණ තත්වය ... Read More
පිරමීඩයක සැඟවුණු කොරිඩෝවක්
ක්‍රිස්තු පූර්ව විසි හයේ ඉදි කළ ඊජිප්තුවේ ගීසා පිරමීඩයේ ප්‍රධාන දොරටුවට ඉහළින් සැඟවුණු අභ්‍යන්තර කොරිඩෝවක් එරට පුරාවිද්‍යා නිලධාරීන් සොයාගෙන තිබෙනවා. නවීන තාක්ෂණය මගින් අනාවරණ කරගෙන ... Read More
බටහිර අහසේ බ්‍රහස්පති සහ සිකුරු කිට්ටු වෙයි
මේ දිනවල දීප්තිමත් ග්‍රහ ලෝක දෙකක සංයෝගයක් බටහිර ක්‍ෂිතිජයේ දැකගත හැකිවනවා. ඒ අනුව අංශක 10 ක් හැඩයෙන් බ්‍රහස්පති ග්‍රහයාට පහළින් සිකුරු ග්‍රහයා දක්නට ලැබෙනවා. ආදරයේ ... Read More
විශාල ග්‍රහකයක් පෘථිවිය ආසන්නයේ
ගුවන් යානයක් තරම් විශාල ග්‍රහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව නාසා ආයතනය ප්‍රකාශ කළා. පැයට කිලෝමීටර 23,331 වේගයකින් ගමන් කරන මෙම ග්‍රහකය නම් කර ... Read More
ගගනගාමීන් තිදෙනෙක් පෘථිවියට පැමිණීමට නොහැකිව අතරමං වෙලා
පෘථිවියට පැමිණීමට නොහැකිව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන් තිදෙනෙකු රැගෙන ඒම සඳහා රුසියාව සෝයුස් වර්ගයේ කැප්ස්‍යුලයක් යොමු කර තිබේ.ඔවුන් තිදෙනා පෘථිවියට රැගෙන ඒමට යවන ... Read More
විද්‍යාඥයින් මවිතයට පත් කරමින් සූර්යයාගේ කොටසක් කැඩෙයි
සූර්යයාගේ පෘෂ්ඨයෙන් කොටසක් වෙන්වී ගොස් ටොනාඩෝවක් ආකාරයට උත්තර ධ්‍රැවයේ භ්‍රමණය වූ බව නාසා ආයතනයේ ජේම්ස් වෙබ් දුරේක්ෂයට නිරීක්ෂණය වී තිබේ. විද්‍යාඥයින් පවසන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ... Read More
අභිරහස් සර්පිලාකාර වස්තුවක් ඉහළ අහසේ
අභිරහස් සර්පිලාකාර වස්තුවක් හවායි දූපත්වලට ඉහළ අහසේ දිස් වී තිබෙනවා. සර්පිලාකාර වස්තුවක ඡායාරූපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙම අබිරහස් වස්තුව ... Read More
පෘථිවියට සමාන ග්‍රහලෝකයක්
නාසා මෙහෙයුමක් මගින් ආලෝක වර්ෂ 4.2ක් එපිටින් පිහිටි කුඩා තරුවක් වටා කක්ෂගත වන පෘථිවි ප්‍රමාණයේ ග්‍රහලෝකයක් හඳුනාගෙන ඇත. "James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන ... Read More
අරාබියත් සඳ ගමනකට සැරසෙයි
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පළමු සඳ මෙහෙයුම ලබන 30 වනදා සිදුකිරීමට නියමිතයි. මෙම මෙහෙයුම සිදු කෙරෙන්නේ මොහොමඩ් බින් රෂීඩ් බින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින්. හෙට දිනයේ ... Read More

