Category: කලා
ෂාරුක් සර්වකාලීන නළුවන් අතරට
ලෝකයේ පිළිගැනීමකට ලක්වන සර්වකාලීන නළුවන් 50 දෙනා අතරට සුපිරි සිනමා නළු ශාරුක් ඛාන් ඇතුලත්ව තිබේ .ප්‍රකට (Empire Magazine ) එම්පයර් සඟරාව මෙම තෝරාගැනීම සිඳුකර තිබේ. ... Read More
හදිසි හෘදයාබාධයකින් සන්ෆ්ලවර් චලන ප්‍රියමන්ත මෙලොව හැරයයි
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන ප්‍රියමන්ත හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇහැලියගොඩ ප්‍රදේශයේ ඊයේ (28) රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක් ... Read More
සනුකට සහ වින්ඩිට මංගල සීනු (Photos)
සනුක වික්‍රමසිංහ සහ වින්ඩි ගුණතිලක කියන්නේ නව පරපුරේ ගායන ශිල්පීන් අතර ඉහළින්ම සිටින ගායන තරු යුවළක් කිව්වොත් නිවැරදියි. ඔන්න ඉතින් සංගීත් වික්‍රමසිංහගේ පුතණුවන් වන සනුක ... Read More
තීක්ෂණගේ ගෙදරට කළින්ම ආපු සුන්දර නත්තල (Photos)
නව පරපුරේ සිටින ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ ඔන්න ඉතින් තීක්ෂණගේ නිවසටත් සුන්දර නත්තල කළින්ම ඇවිත්. ඉතින් තීක්ෂණ ආදරණිය බිරිඳ සහ පොඩ්ඩෝ දෙන්නා ... Read More
සින්දු කාමරය අද සදහටම සමුගනී
ප්‍රවීණ ගායන ශිල්පී,අභාවප්‍රාප්ත නිහාල් නෙල්සන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ,මොරටුව සොයිසාපුර මහල් නිවාස ක්‍රීඩාංගණයේදීයී. මහජන ගෞරවය සඳහා දේහය ... Read More
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් දිවි ගමන නිමා කරයි
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද (13) පෙරවරුවේ ඔහු අභාවපාප්‍රාප්ත වී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. සිය නිවසෙහි සිටියදී සිදු වූ ... Read More
දිවි ගමන නිමා කළ ජනප්‍රිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ අවසන් කටයුතු අද
ශ්‍රී ලාංකේය සංගීත ක්‍ෂේත්‍රය තුළ අපූර්ව සටහන් තැබූ ගායන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත නුවන් ගුණවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. ඒ, මහරගම - ... Read More
ජනප්‍රිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන දිවි ගමන නිමා කරයි
ජනප්‍රිය ගායක නුවන් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙන්නේ හෘදයාබාධයකින්. හැත්තෑ තුන් වෙනි වියේ ... Read More
ප්‍රවීණ ගී පද රචක හේම ශ්‍රී ද අල්විස් දිවි රඟමඩලින් සමුගනී
ප්‍රවීණ ගී පද රචකයෙකු වන හේම ශ්‍රී ද අල්විස් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1941 වසරේ අප්‍රේල් 29 වනදා කොල්ලුපිටියේ උපත ලැබූ ඔහු ඊයේ මියයන විට 81 ... Read More
2023 “රයිගම් ටෙලීස්” මාර්තුවේ
ටෙලි තිරයේ නිර්මාණකරුවන් ඇගයීමට ලක් කෙරෙන 19 වැනි රයිගම් ටෙලීස් 2023 සම්මාන උලෙළ ලබන මාර්තු මාසයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ පිළිබඳ දැනුවත් ... Read More

