Category: කලා
ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නළු දර්ශන් ධර්මරාජ් දිවි ගමන නිමා කරයි
ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නළු දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 41 හැවිරිදි වියේ පසුවූ ඔහු හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා ... Read More
“සෙංකඩගල නුවරට වහින වැස්ස” දිනේෂ්ගෙන් අලුත් ගීතයක්
දිනේෂ් ගමගේ කියන්නේ නවක ගායන තරු අතර කැපීපෙනෙන දක්ෂතා පෙන්වූ ගායන ශිල්පියෙක් සේම සංගීත අධ්යක්ෂවරයෙක්. "දැනෙනාතුරු මා" ගීතයෙන් රසිකයන් අතර ජනප්‍රිය වුණු ඔහුතමරසා, වැහිබිඳු වැටෙනවා ... Read More
“Ponniyin Selvan” ඓතිහාසික ක්‍රියාදාම චිත්‍රපටය ලංකාවෙත්
බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් මහතා විසින් නිෂ්පාදනය කරන ඓතිහාසික ක්‍රියාදාම චිත්‍රපටයක් වන Ponniyin Selvan, සිනමා පටය සැප්තැම්බර් 30 වැනිදා සිට නැරඹීමට මෙරට ... Read More
මනමේ බලන්න පේරාදෙණි සරසවි බිම රොද බැද ගනී (Photos)
පේරාදෙණි විශ්වවිද්‍යාලයීය ඉතිහාස අධ්‍යයනාංශය මඟින් සංවිධානය කෙරුණු නාට්‍ය උලෙළට සමඟාමී ව ඊයේ (26) මනමේ නාට්‍යය වේදිකාගත කෙරුණා. ඒ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ දී. මනමේ ... Read More
සාරංග, දිනක්ෂිගේ පුංචි දෝණිගේ වීඩියෝවක් පළමුවරට අන්තර්ජාලයට – උපන්දිනයත් සමරයි
දිනක්ෂි සහ සාරංග කියන්නේ කාලයෙන් කාලයට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් මවන රංගන ශිල්පීන් යුවළක්. ඒ වගේම රසික ආදරය නොබදව දිනා ගත් සුන්දර කලා කරුවන් දෙදෙනෙක්. ... Read More
බුකර් සම්මානය කෙටි ලයිස්තුවට ශෙහාන් කරුණාතිලක නිර්දේශ වෙයි
ශ්‍රී ලාංකීය නවකතාකරුවෙකු වන ශෙහාන් කරුණාතිලක විසින් ලියූ "The seven Moons of Maali Almeida" කෘතිය 2022 බුකර් සම්මානයට කෙටි ලැයිස්තුගත වී තිබේ. ඒ අනුව, පිට ... Read More
ජෑස් සංගීත සවාරියක් රට පුරා
යුරෝපා සංගමය මෙම මස ශ්‍රී ලංකාවේත් 26 වැනිදා යෙදෙන යුරෝපීය භාෂා දිනය සැමරීමේ අරමුණින් ස්විට්සර්ලන්ත ඉතාලි හා ප්‍රංශ තානාපති කාර්යාල සහ අලියොන්ස් ෆ්‍රොන්සේස්, ඉන්ස්ටිටියුට් හා ... Read More
පොත් ගන්න, කියවන්න කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹෙයි
සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (16) ... Read More
“මැණිකේ” ගීතය ඇතුළත් බොලිවුඩ් චිත්‍රපටයට එරෙහිව නඩුවක්
අධ්‍යක්ෂක ඉන්ද්‍ර කුමාර්ගේ ඉදිරියේදී තිරගත වීමට නියමිත “Thank God” සිනමාපටය මේ වනවිට නීතිමය අර්බුදයකට ලක්ව තිබෙන බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වෙබ් අඩවිය සඳහන් කරනවා ජවුන්පූර් ... Read More
ප්‍රවීණ ගේය පද රචක ආනන්ද පද්මසිරි දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ ගේය පද රචකයකු වූ ආනන්ද පද්මසිරි අද (14) අලුයම හටගත් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය යනවිට 63 වන වියෙහි පසුවිය. ජනප්‍රිය ... Read More

