Category: කලා
රිදී තිරයට අලුතින්ම එන චිත්‍රපටය “සිනේමා”
සෑම වසරකදීම ලාංකීය සිනමාවට විවිධ ශානරයේ සිනමාපට එකතු වනවා. ක්‍රියාදාම චිත්‍රපට, ඵෙතිහාසික කතාපුවත්, චරිතාපදාන, ප්‍රේම කතා ආදී එකිනෙකට වෙනස් විවිධ දේශීය – සිනමාපට සෑම වසරකම ... Read More
උමාරියාගෙන් අලුත්ම ගී රස වින්දනයක්
ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්රයට වෙනස් ආරක හඬක් එක් කරමින් රසික හදවත් මියුරු හඬින් වසඟයට ගත් ගායිකාවක ලෙස උමාරියා සිංහවංශ හැඳින්විය හැකිය. ප්‍රේක්ෂක ආදරය නොමදව දිනාගත් ... Read More
ආදිත්‍යාගෙන් කරළියට ආපු අලුත්ම ගීතය මෙන්න
ද වොයිස් ටීන් වැඩසටහන හරහා කාගේත් දැඩි අවදානයට ලක්වුණු ගායිකාවක් තමයි ආදිත්‍යා වැලිවත්ත කියලා කියන්නේ. සිත් ඇද බැද ගන්නා මනස්කාන්ත කටහඬකින් යුතු ඇයගේ ගායනා මෙරට ... Read More
ජීප්සීස් රසිකයින්ට මෙන්න අලුත්ම ආරංචියක්
අප්‍රමාණ ගීත රැසකින් රසිකයින් වසඟයට ගත්ත සුප්‍රකට ජීප්සීස් සංගීත කණ්ඩායම අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. සුනිල් පෙරේරා ප්‍රමුඛතාවය ගත් මෙම සංගීත කණ්ඩායම ඔවුන්ටම ආවේණික නිර්මාණ ... Read More
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය හැඩකාර තරුණයා
Mister global 2021 තරඟයේ හොඳම ජාතික ඇදුම තේරීමේ තරඟාවලියේ ජයග්‍රහණය ලංකාවට හිමිව තිබෙනවා. ඒ මෙරට නියෝජනය කරමින් එම තරගයට ඉදිරිපත් වූ අභිෂේක් ප්‍රමුදිතටයි. ලංකාව නියෝජනය ... Read More
ජනප්‍රිය නිළි හිරුණි “බර්ගර්” කඩයක් පටන්ගයි
ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් තමයි හිරුණි රණසිංහ කියන්නේ. නෑනලා වැනි ටෙලිනාට්‍ය වල ඇයගේ රංගන හැකියාවන් ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට ලැබුණා. ඉතින් හිරුණි ... Read More
හේසර බණ්ඩාරගෙන් සුපිරි වැඩක්
The Voice Teens හරහා හඳුනාගත් අතිශය ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි හේසර බණ්ඩාර කියන්නේ, ඔහු පසුගිය දවසක අලුත් ගීතයක් එළි දැක්කුවා, එම ගීතය තමයි "අක්කට දැන් ... Read More
කවුරුත් දන්න සෙනාලිගෙන් කාන්තා දිනය වෙනුවෙන් ආදර්ශමත් කතාවක්
නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි සෙනාලි ෆොන්සේකා කියන්නේ 8 වෙනිදට යෙදී තිබුණ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඇය ඊයේ මුහුණු පොතට සටහනක් එකතු කරලා තිබුණා. ඇය ... Read More
ශානිකාගෙන් ආදරණීය රසිකයින්ට තෑග්ගක්
සිරස සුපර්ස්ටාර් තරඟාවලිය හරහා රටක්ම හඳුනාගත් ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි ශානිකා මධුමාලි ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායිකාවන්ගේ ලැයිස්තුවේ ශානිකා උඩින්ම ඉන්නවා. පසුගිය මාසයේදී ශානිකාගේ පෞද්ගලික ... Read More
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම කාන්තාව උමාරියා
NDB බලගැන්වුමෙන් ක්‍රියාත්මක වනිතාභිමාන 2021 තරගාවලියේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම කාන්තාව ලෙස උමාරියා සිංහවංශ අභිෂේක ලැබුවා ය. ශ්‍රී ලංකා වනිතාභිමාන තරගාවලියේ සම්මාන ප්රදානෝත්සවය ඊයේ (8) පස්වරුවේ ... Read More

