Category: කලා
”සුමුදු සයනේ” කෝටිය පන්නයි
ටී.එම්. ජයරත්න සහ උමාරියා සිංහවංශ ගායනා කළ ”සුමුදු සයනේ” නම් හංසවිලක් චිත්‍රපටයේ අඩංගු ගීතය මේ වනවිට යූ ටියුබ් ශ්‍රාවකයන් කෝටිය ඉක්මවා රසවිඳ ඇත. එම ගීතය ... Read More
යොහානි සහ ටෙහාන් පෙරේරා එක්ක කරපු අලුත් වෙනස
යොවුන් පරපුරේ ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා සහ ජනප්‍රිය ගායක ටෙහාන් පෙරේරා එකතුව අලුත් ගීතයක් එළි දක්වා තිබෙනවා. ඒ "ගජමන් නෝනා" ගීතයයි. මෙම ගීතයේ පද ... Read More
දිලිනි සෙනෙවිරත්න “උඩරට නර්තනයට හැඳින්වීමක්” පොත එළිදක්වයි
එක්සත් රාජධානියේ සිටින බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා උඩරට නර්තන ශිල්පිනි දිලිනි සෙනෙවිරත්න විසින් ඇයගේ පළමු පොත එළිදැක්වූ අතර එය උඩරට නර්තනයට හැඳින්වීමක් ලෙසින් නම් කර ඇත. ශ්‍රී ... Read More
සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර් ඉන්නේ ලංකාවේ
සුපිරි බොලිවුඩ් නළුවන් වන අනිල් කපූර් සහ ආදිත්‍ය රෝයි කපූර් දිවයිනට පැමිණ තිබෙනවා. ඒ, 'ද නයිට් මැනේජර්' නමැති බි්රතාන්ය ටෙලි කතා මාලාවක හින්දි අනුවර්තනය රූගත ... Read More
සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය රගපෑ ගගන් සියල්ල හැර යයි
ගගන් මලික් කියන්නේ ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය බොහොම ප්‍රියමනාප වගේම කඩවසම් නළුවෙක්. ඔහුට තායිලන්තය ඇතුළු බොහෝ ආසියාතික රටවල රසික රසිකාවියන් සිටිනවා. මලික්ගේ වඩාත් ප්‍රසිද්ධ චරිතයක් වූයේ ... Read More
මෙහෙම නාන්න ආසද ? බුකිය කැළඹූ රෝස මල් යහනාවේ යුවතිය
ඡායාරූපකරණයේ යෙදෙන ලංකාවේ බොහෝ දෙනෙක් කැමතියි අලුත් අත්හදා බැලීම්වලට. ඒ විදිහේ නිර්මාණශීලී ඡායාරූප බොහෝම ඉක්මණින් මුහුණු පොතේ ජනප්‍රියත්වයට පත් වෙනවා. පසුගිය දවසක ඒ විදිහේ ඡායාරූප ... Read More
ටීනාගේ අලුත්ම විලාසිතා ඡායාරූප පෙළක් එළියට
ටීනා' කීව හැටියෙම ඇයව නොදන්න කෙනෙක් නැති තරම්. නිරූපණ ක්ෂේත්රයේ නමක් දිනාගෙන සිටින ඇය විවිධ විලාසිතා,ඡායාරූප තුළින් නිරන්තරයෙන්ම මුහුණු පොත අලුත් කරනවා. ඒ විදිහට එක් ... Read More
“හපන්න බැරි අත” හොට් චොකලට් අලුත් ගීතයක් එළිදක්වයි
ටෙහාන් පෙරේරා සහ සිරස සුපර්ස්ටාර් තරුවක් වූ දසුන් මධුසංකගේ හොට් චොකලට් සංගීත කණ්ඩායම මීට දින කිහිපයකට පෙර සිය අලුත්ම ගීතය එළි දක්වනු ලැබීය. අලුත්ම ගීතයේ ... Read More
පුබුදුයි, මාෂියි විනෝද වෙන්න ගිහින් තිබුණ හැටි
පුබුදු චතුරංග කියන්නෙ පුංචි තිරයෙන් අපිට මුණ ගැහුණු කවුරුත් දැන අඳුනන රංගන ශිල්පියෙක්. ඔහු විවාහ වුණේ මාෂි සිරිවර්ධන එක්කයි. මාෂි කියන්නෙ නිරූපණ ක්ෂේත්රය තුළ බොහෝම ... Read More
නිහැඩියාව බිඳිමින් කසුන් කල්හාරගෙන් අලුත් ගීතයක්
සංගීත කලාව තුළ අතිශය ජනප්‍රයත්වයට පත් වුණ තරුවක් තමයි කසුන් කල්හාර කියන්නේ. පසුගිය දිනවල නිමාවුණු The voice රියැලටි වැඩසටහනක් හරහා කසුන් කල්හාර අතිශයින් ජනප්‍රියට පත්වුණා, ... Read More

