Category: කලා
ලහිරු පෙරේරාගේ පියාගේ අවසන් ගමන (වීඩියෝ)
යොවුන් පරපුරේ ආදරණීය ගායන ශිල්පියකු වන ලහිරු පෙරේරාගේ පියාගේ ආදාහනෝත්සවය අද (18) දින ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ දී පැවැත්වුණා . ප්‍රදේශය කීර්තිමත් ව්‍යාපාරයක් වන සිසිර බේකර්ස් ... Read More
ළගදී තිරයට එන “ආශාවරී”
සිනමාවට යලි වසන්තයක් උදා වෙන ලකුණු වසර දෙකක පමන සිට කොරෝනා වසංගතය නිසා ව්‍යවසනයට පත්ව සිටි ජනතාවට කිසිදු කලා කටයුත්තකට සහභාගී වී තම විවේකය සතුටින් ... Read More
වසර 18ක ආදරය දනුෂ් සහ අයිශ්වර්යා අවසන් කරයි
දකුණු ඉන්දීය සුපිරි නළු දනුෂ් ඊයේ රාත්‍රියේ ඔහුගේ බිරිඳ අයිශ්වර්යා රජිනිකාන්ත්ගෙන් වෙන් වෙන බවට තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේය . අයිශ්වර්යා යනු සුපිරි ... Read More
ගීත්මා බණ්ඩාර උපන්දිනය සැමරූ හැටි
ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩර කියන්නේ, හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කළා ක්ෂේත්‍රයටපැමිණි ඇය නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිණියක් ලෙස ක්ෂේත්‍රයේ නමක් දින ... Read More
ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා. හෘදයාබාධයකින් අද උදෑසන ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. ඇය ඉතාලියේ ... Read More
දිනක්ෂිගේ නවතම ඡායාරූප පෙළක් එළියට
සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ නිතරම සමාජ මාධ්‍යට විවිධ අයුරින් ඡායාරූප මුදාහරින චරිත දෙකක් බවට අද වන විට පත්ව තිබෙනවා. ජනතාවගේ ආකර්ෂණය ගන්න විවිධ ... Read More
ලෝරන්ස්ගේ මනමාලී අලුත් වෙලා ?
සුජීව ප්‍රියාල් අධ්‍යක්ෂණ කළ ජනප්‍රිය වේදිකා නාට්‍යක් වන ලෝරන්ස්ගේ වේදිකා නාට්‍ය 2022 වසරේදී නැවත වේදිකා ගත කිරීමට සූදානම් වන බව අපට දැන ගන්න ලැබුණා. මීට ... Read More
ජනප්‍රිය ගායක ලහිරු පෙරේරාගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වෙයි
ජනප්‍රිය ගායක ලහිරු පෙරේරාගේ පියාණන් අද දින අභාවප්‍රාප්ත වී ඇත. හෘදයාබාධ තත්ත්වයක් හේතුකොටගෙන ගම්පහ රෝහල වෙත ඇතුළත් කළ අතර එහිදී එතුමන් අභාවප්‍රාප්ත වී ඇත. ආදි ... Read More
කැලණිය සරසවියෙන් සුමිත්‍රා පීරිස්ට ආචාර්ය උපාධියක්
දේශීය සිනමාව වෙනුවෙන් කරන ලද විශිෂ්ට දායකත්වය සඳහා සිංහල සිනමාවේ කිවිඳීය සුමිත්‍රා පීරිස් මහත්මියහට කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමා තිබෙනවා. අද (15 ) බණ්ඩාරනායක ... Read More
කේ.සුජිවාගෙන් අලුත් වැඩක්
"ඉඟි මරන තරු රෑන" ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය කේ.සුජිවා ගැන පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍ය තුළ විවිධ කතාබහ ඇති වුණා. "සුන්දර ගීයකි ආදරේ" කියන මේ ... Read More

