Category: කලා
මිහිරගේ නිරෝෂාගේ අමුතු මගුල
මිහිර සිරිතිලක සහ නිරෝෂා තලගල යන මේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනාගේ මේ සුන්දර ඡායාරූප පෙල නිර්මාණය වුණේ magul.lk වෙබ් අඩවිය ජනගත වූ දවසේ පැවැති උත්සවයේදීය. ... Read More
නලීන්ගේ දුව “ස්වේතාට” ඇගේ පෙම්වතා දීපු Marriage Proposal එක
මේරියන්ස් නායක නලින් පෙරේරාගේ දියණියගේ ආදරණීය ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මධ්‍යයේ සංසරණය වෙනවා.ඒ ඇයගේ පෙම්වතා විසින් ඇයව පුදුමයට පත් කරමින් විවාහ යෝජනාවක් සිදු ... Read More
සිනමා සැමරුම් සතියක්
චිත්‍රපට සතියක් පැවැත්වීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා. දිනපතා සවස 5.00 සිට තරංගනී සිනමා ශාලාවේදී පැවැත් වීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා. ජනවාරි ... Read More
නදීමාල් කලකට පසුව යළිත් අළුත් ගීතයකින්
නදීමාල් පෙරේරා කියන්නේ නව පරපුරේ ගායකයන් අතර ඉන්න වෙනස්ම කටහඩක් සහිත ගායන ශිල්පියෙක්. සිය සීයා සහ පියාගේ අඩිපාරේ යමින් සංගීත ලෝකයට පැමිණි නදීමාල් තමන්ගේම නමට ... Read More
ජය ශ්‍රී සංගීත කණ්ඩායම බිත්තියටම හේත්තු කරයි, තවත් ගීත රැසකට වාරණ නියෝග තවත් දිගු කරයි
ජනප්‍රිය සංගීත කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව අධිකරණය මගින් පනවා ඇති වාරණ නියෝගයක් තවත් දීර්ඝ කර තිබේ. ඒ අනුව, ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ... Read More
රයිගම් ටෙලීස් 2020 -2021 ඒකාබද්ධ උළෙලක්
පවතින වසංගත තත්ත්වය හමුවේ කල්දමන ලද 2020 උළෙල හා 2021 සඳහා වන රයිගම් ටෙලීස් උළෙල ඒකාබද්ධව, 17 වැනි රයිගම් ටෙලීස් උළෙල “රයිගම් ටෙලීස් 2020-2021” ලෙස ... Read More
Spider-Man දැන් ලංකාවේ
ලොව පුරා දරුවන්ගේ මෙන්ම තරුණ තරුණියන්ගේ ආකර්ෂණය හිමි කර ගත් “Spider-Man: No Way Home” දැන් SAVOY සිනමා ශාලාවලදී තිරගත වෙනවා. අති නවීන තාක්ෂණය මෙන්ම, අති ... Read More
ප්‍රවීන රංගන ශිල්පිනි නිල්මිණිට ගෞරව සම්මානයක්
අපේ රටේ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස නිල්මිණි තෙන්නකෝන්ව බොහෝ දෙනාගේ ආදරයට ගෞරවයට පාත්‍ර වෙනවා. පසු ගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති pride of ... Read More
ස්පයිඩර් මෑන්ට කොවිඩ් අදාලා නෑ
මේ වනවිට ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් ඇති Spider Man: No Way Home චිත්‍රපටය කොවිඩ් වසංගත සමයේ ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ආදායම් ඉපැයූ පළමු චිත්‍රපටය ලෙස ... Read More
කෙලින් එන්න වංගු එපා, මාව අවුස්ස ගන්න හදන්න එපා, අම්මටයි දුවටයි කියන්නේ ( වීඩියෝ )
අජිත් මුතුකුමාරණ කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ ගායකයෙක්. සකුරා රේන්ජ් සංගීත කණ්ඩායම හරහා බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත මොහු සංගීත නිර්මාණ හරහා මෙරට ලබාගත් ජනප්‍රියත්වය ... Read More

