ටික් ටෝක් කිරි සමන් දැන් කියන කතාව

ටික් ටෝක් කිරි සමන් දැන් කියන කතාව

11 හැවිරිදි පාසල් සිසුවියකට අතවර කර, රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු කිරි සමන් හෙවත් ඕෂක නිලාන් වීරපුර ඊයේ (31) පළමුවරට මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

“මගේ මුළු ශරීරයම වීඩියෝ කළා උඹ එනකන් හිටියේ.. දණගහගෙනම පලයන් කිව්වා මට ඇතුළට…”

එම අවස්ථාවේ, ඔහු තමන් බන්ධනාගාර ගතව සිටියදී මුහුණ දුන් අමානුෂික ක්‍රියා ගැන මෙසේ හෙළිදරව් කළා.