අභිමානවත් 74 වෙනි නිදහස් දිනයට පෙර සූදානම

අභිමානවත් 74 වෙනි නිදහස් දිනයට පෙර සූදානම

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක අංශයේ සියලුම ඉහළ පෙළේ නිලධාරීන් ඊයේ (1) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයට පැමිණ 2022 පෙබරවාරි 4 වන දිනට එළඹෙන 74 වැනි ජාතික නිදහස් දින පෙළපාළිය නිරීක්ෂණය කරන ලදී.