තෙල් නැති ෂෙඩ් වල ක්‍රිකට් ගහපු හැටි ජාත්‍යන්තරයටත් යයි

රජයේ ඉන්ධන පිරවුම්හල් වසා දමා ඒවායෙහි සේවකයින් ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන ඡායාරුපයක් cricinfo වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
එම වෙබ් අඩවිය වැඩි දුරටත් සඳහන් කර තිබුණේ,
ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් වසා දමා ක්‍රිකට් ක්‍රීඩා කරන බවත්, ඒ රට තුළ පවතින විදේශ විනිමය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන බෙදා හැරීම ප්‍රමාද වීමත් සමඟ ඔවුන් එසේ කරන බව මෙම වෙබ් අඩවිය සඳහන් කර තිබුණා.



