ගෑස් බෙදාහැරීම අද සිට යථා තත්ත්වයට

ගෑස් බෙදාහැරීම අද සිට යථා තත්ත්වයට

ණයවර ලිපි විවෘත කිරීමට අවසර ලබාදීමත් සමඟ අද (11) දිනයේ සිට ගෑස් ගොඩබෑම සහ වෙළඳපොළට බෙදාහැරීම යථා තත්ත්වයට පත් කිරීමට හැකි බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසනවා.

අඛණ්ඩව සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ (10) රාත්‍රිය වනවිට රාජ්‍ය බැංකු ගෑස් තොග නිදහස් කිරීමට අදාළව ණයවර ලිපි විවෘත කිරීමට එකඟ වී තිබෙනවා.