ජංගම දුරකතන හා උපාංගවල මිලත් ඉහළ දැමීමට සැලසුම්

ජංගම දුරකතන හා උපාංගවල මිලත් ඉහළ දැමීමට සැලසුම්

ජංගම දුරකතන හා උපාංගවලත් මිල ඉහළ දැමීමට සිදුවන බව ශ්‍රී ලංකා ජංගම දුරකතන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව එම සංගමයේ සභාපතිවරයා පවසන්නේ, ඉදිරියේදී ආනයනය කරනු ලබන ජංගම දුරකතන හා උපාංගවල මිල 30% කින් ඉහළ දැමීමට සිදුවන බවය.