මරදානේ පාසලක ඇතිවූ ගින්න (වීඩියෝ)

මරදානේ පාසලක ඇතිවූ ගින්න  (වීඩියෝ)

මරදානයේ ශාන්ත ජොශප් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ අද ගින්නක් හටගෙන තිබුණා.

ගින්න පාලනය කිරීමට සඳහා ගිනි නිවීමේ රථ 05ක් යොදා ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ වනවිට ගින්න පාලනය කර ඇති බවත් සිදුව ඇති හානිය පිළිබඳ මෙතෙක් තක්සේරුවක් නොමැති බවත් ගිනිනිවීමේ ඒකකය සඳහන් කළා.