ජනතාව තවත් දුකට – සතොසේ බඩු නෑ

ජනතාව තවත් දුකට – සතොසේ බඩු නෑ

රටපුරා ලංකා සතොස ශාඛාවල අද දිනයේදීත් සහල් ඇතුළු අත්‍යවාශ්‍ය ද්‍රව්‍ය හිඟව තිබූ බව පාරිභෝගිකයෝ පවසති

ඇතැම් පාරිභෝගිකයන් සහල් පිරිප්පු ආදිය මිලදී ගැනීමට ලංකා සතෝස ශාඛාවලට පැමිණ භාණ්ඩ නොමැති හේතුවෙන් හිස් අතින් නිවෙස් බලා යාමට සිදුවිය.

රටපුරා ලංකා සතෝස ශාඛා බහුතරයක රාක්ක හිස්ව තිබෙනු දක්නට ලැබිණි.