කොළඹ තරු පහේ හෝටල් සේවකයොත් විරෝධතාවයේ

කොළඹ තරු පහේ හෝටල් සේවකයොත් විරෝධතාවයේ

ආණ්ඩුවට විරෝධය පාමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් අද (28) දිනයේ දී දැවැන්ත සංකේත වැඩවර්ජනයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

නිදහස් වෙළඳ කලාප වල සේවක සේවිකාවන් සහ වෙනත් වෘතීන් වල නියැළෙන විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මේ වන විට විරෝධතාව ආරම්භ කර තිබෙනවා.

එයට සමගාමීව තරු පහේ හෝටල් වල විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන සේවක සේවිකාවන් විරෝධතාවයේ මේ වන විට නියැළි සිටියි.