පොහොට්ටුවේ මැයි රැළියට විරෝධතාකරුවෙක් වේදිකාවට කඩා පනී

පොදුජනජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කීපයක් සංවිධානය කළ මැයිදින රැළිය නුගොගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ ශාලාවේදී පැවැත්වුණා.
අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායඛ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් ද වෘත්තීය සමිති ක්‍රියාකාරීහු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඊට සම්බන්ධ වෘත්තීය සමති ක්‍රියාකාරීහු ද සාමාජිකයෝ ද විශාල පිරිසක් එක්ව සිටියා.
මේ අතර එහිදී වත්මන් රජයට එරෙහිව විරෝධතාකරුවෙක් වේදිකාවට නැග තම අප්‍රසාදය පෙන්නුම් කල අතර තවත් බොහෝ පිරිසක් වේදිකාව ඉදිරියේ රජයට තම අප්‍රසාදය පෙන්නුම් කරන ආකාරය දැකගන්නට ලැබුනා.

