වත්මන් ආණ්ඩුවට එරෙහිව නවසීලන්තයෙත් අරගලයක්

වත්මන් ආණ්ඩුවට එරෙහිව දේශීය මෙන්ම විදෙස් ගත ශ්‍රී ලංකිකයෝ ද විවිධ රටවල විරෝධතා සංවිධානය කර ඇත.
වත්මන් ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉවත්වන ලෙස රට රටවල සිටින ශ්‍රී ලාංකික විරෝධතා කරුවෝ ඉල්ලා සිටිති.
ඒ අනුව අද (01 ) දිනයේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර පදිංචි ශ්‍රී ලාංකිකයින් විසින් මේ වනවිට විරෝධතාවයක් පවත්වනු ලබනවා.
ඔවුන් කියා සිටින්නේ ජනපති ඇතුළු ආණ්ඩුව වහා ඉවත්වන ලෙසයි.

