යෝෂිතට තවත් තොප්පියක් වැටෙයි

යෝෂිතට තවත් තොප්පියක් වැටෙයි

අනුර කුමාර විසින් ඊයේ හෙළිදරව් කළ දූෂණ වංචා වලදී අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත
රාජපක්ෂගේ නමද කියවුණා.

ඒ සම්බන්ධයෙන් අද නිවේ දනයක් නිකුත් කරමින් යෝෂිත රාජපක්ෂ පවසා තිබුණේ එම
චෝදනාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

ඔහු එලෙස පැවසීමත් සමඟ ජාතික ජනබලවේගයේ නලින්ද ජයතිස්ස පිළිතුරක් ලබා දී
තිබෙනවා.

ඒ මෙලෙසින්, යෝ ෂිත..අපහාස නඩුවට උසාවි එනකොට, නේවි එකට ගිය හැටි, Dartmouth Naval Academy එකට
ගිය හැටි Ukraine University එකට නොමිනේට් වුණු හැටි වගේ ඒවත් කියන්න රෙඩි වෙලා
එන්න.