අලි සබ්‍රිට තවත් ඇමතිකමක්

අලි සබ්‍රිට තවත් ඇමතිකමක්

වත්මන් මුදල් අමාත්‍ය අලි සබ්‍රිට තවත් අමාත්‍ය ධුර 2ක් පිරිනමා තිබෙනවා.

ඒනුව නව අධිකරණ අමාත්‍ය ධුරය හා බන්ධනාගාර කළමනාකරණ, සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය යන ධුරයන් දෙක ඔහුට පිරිනැමුණු බව වාර්තා වනවා. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයකිනු යි මෙම පත්වීම් දෙක සිදු කර ඇත්තේ.

එම ගැසට් පත්‍රය පහතින්,

COMMENTS