ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

අද (05) සිට ඉන්ධන පිරවුම්හල් වලින් වාහන සදහා ඉන්ධන නිකුත් කිරීම සීමා කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

ඒ අනුව, යතුරු පැදි, ත්‍රිරෝද රථ, මෝටර් රථ, වෑන්, ජීප් සදහා එම ඉන්ධන නිකුත් කිරීමේ සීමාව අදාළ වේ.

යතුරු පැදි සදහා රු. 2000/=
ත්‍රීරෝද රථ සදහා රු. 3000/=
කාර්, වෑන් සහ ජීප් රථ සදහා රු. 8000/=

කෙසේ වෙතත් බස් රථ, ලොරි රථ සහ වාණිජ රථ වාහන සඳහා එම සීමා අදාළ නොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරයි.