ඉන්ධන පෝළිම් නිසා මාර්ග රැසක් හිරවෙලා

ඉන්ධන පෝළිම් නිසා මාර්ග රැසක් හිරවෙලා

ඉන්ධන ලබා ගැනීම සදහා පිරවුම්හල් පෝළිම් කිහිපයක් පෙළ ගැසීම හේතුවෙන් මේ වන විට මාර්ග රැසක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ.

විශේෂයෙන්ම කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල නගරාශ්‍රිතව ඇති ඉන්ධන පිරවුම්හල්වල පවතින පෝලිම් හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය පැවසීය.

COMMENTS