Homeප්රධාන පුවත්පරිඝණක පද්ධතිය බිඳ වැටෙයි – පාස්පෝට් හදන වැඩේටත් බාධාMay 5, 2022 10:44 am 0 විදේශ ගමන් බලපත්ර සඳහා අයදුම්පත් ලබාගැනීම අද(05) තාවකාලිකව අත්හිටුවා තිබේ. පරිඝණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් එම තීරණය ජනතාවට දැනුම්දෙන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.