අන්තරේ අඩියක් පස්සට තියයි

පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය ආසන්නයේ විරෝධතාවයේ නිරතව සිටි විරෝධතාකරුවන් තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත්වී තිබේ.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේ තම විරෝධතාකරුවන් දියත උයන අසලින් ඉවත් කර ගන්නේ ලබන 17 වනදා යළිත් පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වන තෙක් පමණක් බවයි.

