කටුනායක මාර්ගයක් අවහිර වෙයි

කටුනායක මාර්ගයක් අවහිර වෙයි

විරෝධතාවක් හේතුවෙන් කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයට පිවිසෙන මාර්ගය අවහිර වී තිබේ.

අප වාර්තාකරු පැවසුවේ කටුනායක ඇවරිවත්ත මංසන්ධියෙන් එම මාර්ගය අවහිර වී ඇති බවයි.

මේ හේතුවෙන් එම මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය