දැන් ලැබුණු පුවතක් – පොල්දූව මංසන්ධියේ අසල සිටි අරගලකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

පොල්දූව මංසන්ධිය අසළ සිදු කරණ විරෝධතාවයට පොලිසියෙන් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් මේ වන විට එල්ල කරමින් සිටින බවට වාර්තා වෙනවා
මේ වනවිට අරගලකරුවන් විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර හමුවෙත් පොලිසිය විසින් ඉදිකරණු ලැබූ මාර්ග ඉවත් කිරීමේ මෙහෙයුමක නිරත වෙලා සිටිනවා.

