ගෑස් ඉල්ලා ජනතාව විරෝධතාවයක

ගෑස් ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට කොළඹ – ආමර් වීදිය අවට දැඩි රථ වාහන තදබදක් හටගෙන ඇති බවට වාර්තා වෙනවා.
ඔවුන් මාර්ග අවහිර කරමින් විරෝධතාවයේ නිරත වන බවටයි වාර්තා වෙන්නේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දෙනවා.

