ආණ්ඩුවට එරෙහිව ලන්ඩනයේත් විරෝධයක්

වත්මන් ආණ්ඩුවට එරෙහිව දේශීය මෙන්ම විදෙස් ගත ශ්රී ලංකිකයෝ ද විවිධ රටවල විරෝධතා සංවිධානය කර ඇත.
වත්මන් ජනාධිපති ප්රමුඛ ආණ්ඩුව වහාම ඉවත්වන ලෙස රට රටවල සිටින ශ්රී ලාංකික විරෝධතා කරුවෝ ඉල්ලා සිටිති.
ඒ අනුව ඊයේ (8) ලන්ඩනයේ ගෝඨාගෝගමේ සිට විරෝධතාවයක් පවත්වා තිබෙනවා.
ඔවුන් කියා සිටින්නේ ජනපති ඇතුළු ආණ්ඩුව වහා ඉවත්වන ලෙසයි.





