ජෝනීගේ කැබ් රථයක් බේරේ වැවට

අද දින ගාලුමුවදොර සාමකාමී අරගලයට පොහොට්ටු ආධාරකරුවන් පිරිසක් විසින් ප්රහාරයක් එල්ල කළේ, ඉතා මිලෙච්ඡ අයුරින්.
එහි දී පොහොට්ටු ආධාරකරුවන් පිරිසක් බේරේ වැවට පැන තිබුණේ, සාමකාමී අරගලකරුවන් දැක බිය වීමෙනු යි.
මේ අතර, ජොන්ස්ටන් ප්රනාන්දුගේ පසුගමන් රථයක් ද පුරවැසි අරගලකරුවන් විසින් බේරේ වැවට දමා තිබෙනවා.

