නයිජීරියාවේ සිට සැලසුම් නොකළ ගුවන් යානාවක් අද කටුනායකට

නයිජීරියාවේ සිට සැලසුම් නොකළ ගුවන් යානාවක් අද කටුනායකට

හෙට (10) අලුයම 2.11ට පෙර සැලසුම් නොකළ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැසීමට නියමිත බව වාර්තා වනවා.

මෙම ගුවන් යානාව නයිජීරියාවේ සිට පැමිණෙන ගුවන් යානයක් බවට යි තොරතුරු වාර්තා වන්නේ.

ගුවන් යානා අංක බී.ඇස්.සී 4024 දරන මෙම ගුවන් යානාව මෙලෙස හදිසියේම පැමිණෙන්නේ කුමන කාරණයකට ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු තහවුරු වී නැහැ.

COMMENTS