Homeඋණුසුම් පුවත්මොරටුව නගරාධිපතිගේ නිවසට පිරිසක් ගිනි තබයිMay 9, 2022 6:41 pm 0 මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ගේ විල්ලෝරාවත්තේ නිවසට කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා එමෙන්ම කුරුණෑගල නගරාධිපතිගේ නිවසටද ගිනි තබා තිබෙන බවද සඳහන්.