මහින්ද රනිල්ට සුබ පතයි

අගමැති ධුරයේ දිවුරුම් දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සුබ පැතුම් එක්කර තිබෙනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මහින්ද රාජපක්ෂ කියාසිටියේ මෙම අර්බුදකාරී අවස්ථාවේ අගමැති ධුරය භාරගත් අගමැතිවරයාට සුබ පැතුම් පළකරන බවයි.


