“මයිනා ගෝ ගම” වෙනුවට ආපු අලුත් ගම “නෝ ඩීල් ගම”

“මයිනා ගෝ ගම” වෙනුවට ආපු අලුත් ගම “නෝ ඩීල් ගම”

අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ නමින් යළිත් විරෝධතා පරිශ්‍රයක් ආරම්භ වී තිබේ.

කලින් මෙම උද්ඝෝෂණ භූමියේ ක්‍රියාත්මක වූයේ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අණ්ඩුවට එරෙහි ‘මයිනා ගෝ ගම’ විරෝධතාවයි.

ඒ අනුව මේ වනවිට අදාළ භූමියේ නෝ ඩීල් ගම ලෙසින් උද්ඝෝෂණයක් ආරම්භ වී තිබේ.