Homeඋණුසුම් පුවත්පොහොට්ටුවේ සහය රනිල්ටMay 14, 2022 9:12 am 0 නව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට සහාය ලබාදීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ. කෙසේවෙතත් පක්ෂයේ ස්වාධීනත්වය සුරකිමින් මේම සහයෝගය ලබාදෙන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.