අරගල බිමේත් වෙසක් සිරි ගනී

අරගල බිමේත් වෙසක් සිරි ගනී

සම්බුදු තෙමගුල සිදුවූ වෙසක් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

එයට සමගාමීව අද දිනයේ මහජන අරගලය පැවැත්වෙන කොළඹ ගාලුමුවදොරද වෙසක් සැරසිලිවලින් අලංකාර කර තිබෙනවා.

වෙසක් පොහෝ දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක්ද එම ස්ථානයේ සංවිධානය කර ඇති බව වාර්තා වන අතර මේ වන විටත් එම ස්ථානයට විශාල පිරිසක් එක්රැස්ව සිටිනවා.

COMMENTS