පොලීසිය ජනතාවගෙන් උදව් ඉල්ලයි

මැයි 09 වන දින ගාලු මුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩත්වයට සහ ප්‍රහාරවලට සම්බන්ධ පුද්ගලයින්ගේ අනන්‍යතාවයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පොලිසිය මහජන සහයෝගය ඉල්ලා සිටිනවා.
පොලිසිය සඳහන් කළේ මෙම සිද්ධීන්ට අදාල පුද්ගලයින් ගැන යම් තොරතුරක් දන්නේ නම් මෙම දුරකතන අංක වලට දැනුම් දෙන ලෙසයි.
071-8594901
071-8594915
071-8592087
071-8594942
071-2320145
011-2422176






























