අගමැතිතුමාගේ විශේෂ ප්‍රකාශය අද සවස

අගමැතිතුමාගේ විශේෂ ප්‍රකාශය අද සවස

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන විශේෂ ප්‍රකාශය අද (16) සවස 6.30ට සිදු කරනු ඇති බවට වාර්තා වෙනවා.

ආර්ථික අර්බුදය නිම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහි දී ජනතාව දැනුවත් කිරීමට නියමිත බවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය, ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය, පොහොර අර්බුදය. ඉන්ධන සහ ගෑස් හිඟයකින් තොරව ලබාදීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඇතුළු පවතින තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ සූදානම් වෙයි.

COMMENTS