පසුගියදා සිදුවූ කලහකාරී සිද්ධියට අදාළව මන්ත්රීවරයෙක් අත්අඩංගුවට

මැයි 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහර දුන් සිද්ධියට ,හිටපු බස්නාහිර පළාත් මන්ත්රී අමල් සිල්වා සහ නගර සභා සේවකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

