මිලාන් ජයතිලකලටත් වැඩ වරදී

මිලාන් ජයතිලකලටත් වැඩ වරදී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.