යුපුන්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

යුපුන්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් නව ශ්‍රී ලංකා වාර්තාවක් තබා තිබෙනවා.

ඒ ඉතාලියේ පැවති මීටර් 100 ධාවන තරගයක දී.

එහි දී ඔහු තප්පර 10.04ක කාලයකින් තරගය නිමා කළා.