පොහොට්ටුවේ මන්ත්‍රීවරු 53ක් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම එපා කියයි

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 53ක් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම එපා කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 53 දෙනෙකු සිදු කළ ලිඛිත ඉල්ලීමකට අනුව අදාළ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර ලබාදීම නතර කිරීමට කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ සම්බන්ධයෙන් ඉදිරි පක්ෂ නායක රැස්වීමක දී සාකච්ඡා කර එම තීරණය සියලු මන්ත්‍රීවරුන් සඳහා ක්‍රියාත්මක කරනවාද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවයි කථානායකවරයා පැවසුවේ.

COMMENTS