භානුක යළි කැඳවයි

භානුක යළි කැඳවයි

එළඹෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

එහිදී ටෙස්ට් කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම්කර ඇති අතර එක්දින සහ විස්සයි 20 තරගාවලි සඳහා ද ක්‍රීඩකයින් 26දෙනා බැගින් නම්කර ඇති බවට වාර්තා වේ.

එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා භානුක රාජපක්ෂ නම්කර තිබීම විශේෂත්වයක්

මෙහිදී එක්දින සහ විස්සයි-20 සංචිත සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ නායක දුනිත් වෙල්ලාලගේව නම් කිරීම කැපී පෙනෙයි.

ටෙස්ට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, රමේෂ් මෙන්ඩිස්, මොහොමඩ් ශිරාස්, ශිරාන් ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ලහිරු කුමාර, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ, ලක්ෂිත රසාංජන,ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, සුමින්ද ලක්ෂාන්.

එක්දින සංචිතය – ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දසුන් ශානක (නායක), අශේන් බණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චි, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ලහිරු මධුශංක, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ලහිරු කුමාර, කසුන් රාජිත, ජෙෆ්රි වැන්ඩර්සේ, මහේෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම.

T20 සංචිතය ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ දසුන් ශානක (නායක), අශේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චි, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, ලහිරු මධුශංක, රමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මතීෂ පතිරණ, නුවන් තුෂාර, කසුන් රාජිත, නිපුන් මාලිංග, ලහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩර්සේ, මහේෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්.