ලංකාවට එන්න ඉන්න දකුණු කොරියාවේ ජනතාවට එරට රජයෙන් දැනුම්දීමක්

ලංකාවට එන්න ඉන්න දකුණු කොරියාවේ ජනතාවට එරට රජයෙන් දැනුම්දීමක්

දකුණු කොරියාව විසින් එරට වැසියන්ට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ සංචාරක උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පවතින මහජන විරෝධතා හා ප්‍රචණ්ඩකාරී සිදුවීම් සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය නොවන සියලු සංචාර අවලංගු කිරීමට හෝ කල්දැමීමට පියවර ගන්නා ලෙස දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශය එරට වැසියන්ට දැනුම් දී තිබේ.

COMMENTS