පෝලිම්වල ඉන්න එපා – ලිට්රෝ

හෙට (24) අඟහරුවා දා ගෘහස්ථ එල්.පී ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නො වන බව වාර්තා වනවා.
ඒ අනුව කිලෝග්රෑම් 12.5, 5 සහ 2.3 ගෑස් සිලින්ඩර් බෙදා හැරීමක් සිදු නො වනු ඇති.
මේ හේතුවෙන් ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නො සිටින ලෙස යි ලිට්රෝ සමාගම මහජනතාවට දැනුම් දෙන්නේ.

